හදිසියේම වීඩියෝවකින් ආපු කේ. සූජිවයි දියණියයි කියපු සැර කතාව මෙන්න
"ඉඟිමරන තරු රෑන" කියන එකම එක ගීතයෙන් ජනප්රියත්වයේ හිනිපෙත්තටම නැඟි ඈ අදටත් ප්රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක්. ඇය නමින් කේ. සුජීවා. ඇගේ දියණිය අංජලී රාජ්කුමාර් සහ රෝස් දෙන්නත් ගීත ගායනයට අතිදක්ෂයි. පසුගිය දවසක අංජලී ඇගේ යූටියුබ් නාලිකාවට අපූරු වීඩියෝවක් එක් කර තිබුණා. ඒ, ප්රේක්ෂකයෝ දාපු කමෙන්ට් කිහිපයකට උත්තර දෙන්න. ඇඳුම් පැළඳුම් ගැන තිබ්බ විවේචනවලට අංජලී දුන්නෙ මෙහෙම උත්තරයක්.
"අපිට කන්ෆටබල් දිගට අඳින එකනම්... අපේ ප්රේක්ෂකයෝ අපිට ආසයි අපි පිළිවෙලට සංවරට අඳින නිසා. මගේ කොණ්ඩෙ, මගේ දාඩිය.. මයි කාර් මයි පැට්රෝල්. අපි කතා කරන විදිහ. නහයේ හරි දාන එව්වා අදාළ කරගන්න එපා. නාස් ලණුව දාගන්න ආසයි නම් ඔයා දාගන්න !! අපි කරපු සතෙක් හිටපු ව්ලොග් එකට මෙහෙම දාලා තිබ්බා, ඉංග්රීසි සිංහල දෙමළ කියලා නෑ හරකට තේරෙන්නෙ උම්බෑ විතරයි.. ඒකටත් දාලා තිබුණා තිරිසන් සත්තුන්ට ඉන්න දෙන්න කියලා. තව කමෙන්ට් එකක් තිබ්බා, යන එන මං නැතුව ඉන්දියාවෙන් ආපු දෙමලුලු. මොනා වුණත් අපේ තාත්තා මඩකලපුවේ. අපේ අම්මා තාත්තා ජීවත් වෙන ගම. අපි ලංකාවේ..."