හදිසියේ ම රෝහල්ගත කළ නිළි පියුමි බොතේජු පළමුවරට කියූ සංවේදී කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් ජනප්‍රිය නිළි පියුමි බෝතේජු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව අපි ඔබට කිව්වා මතක ඇති. මේ ගැන කියමින්, පියුමිත් ඇගේ මුහුණු පොතේ ඡායාරූපයක් පළ කර තිබුණා. ඇය නවතම ඡායාරූපයක් සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරමින් කියා තිබුණේ, දැන් තමන් සුව වෙමින් සිටින බවයි.

එසේම ඇය වෙනුවෙන් ඇවිත් ගිය සහ සුවදුක් විමසූ සියලු දෙනාට ඇය ස්තුති කර තිබුණා. එම සටහන පහතින්.
 
තවමත් රෝහලේ ඇදක් මත යම්තාක් සුවයක් ලබමින් සිටිනවා. තව ටික දවසකින් මට ගෙදර යන්නට හැකි වේවී. ආදරණීය ඔබේ ඉක්මන්සුව ප්‍රාර්ථනාව මට ආශිර්වාදයක්
මාව බලන්න ආපු ඔයාලට පිං
මන් ගැන හොයලා බලපු ඔයාලටත් ස්තුතියි. දුරකතන ඇමතුම් කෙටි පණිවිඩවලට පිලිතුරු දෙන්න නොහැකිවීම ගැන තරහ වෙන්න එපා. ඉක්මන් සුවය සදහා අවශ්‍යම දේ විවේකය.