හතරවන විවාහ සංවත්සරය සමරන, තාරුකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය කොහොමත් තරුවක්. නමත් තරු හා සම්බන්ධයි. තාරුකා වන්නිආරච්චි. ඇය ගැන තමයි මේ සටහන. ඊයේ දවස ඈට හරිම සුවිශේෂී දවසක්. මොකද අද ඇයගේ විවාහ සංවත්සරය !! හතරවන විවාහ සංවත්සරය. ඒ වෙනුවෙන් හරිම ලස්සන ඡායාරූපයක් එක්ක මේ විදියට ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එකතු කරන්න ඇය කටයුතු කරලා තිබුණා.

"Every Day, continue to love each other more and more..
Happy 4th Anniversary to US "