හිත ලග නැවතුන ආදර කතාව ගැන කවින්ද්‍යා කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා සහ අතුලගේ ආදරණිය දෝනිය. අම්මා තාත්තා වගේම ඇය හරිම දක්ෂ දියණියක්. ගායනයට වාදනයට රංගනයට නර්තනයට සහ නිවේදනය යන බොහෝ අංශයන්ගෙන් ඇය දස්කම් පෙන්වනු ලබනවා. ඉතින් ඇය ආදරය ගැන එක්කල අලුත්ම සටහන ගැන මේ දිනවල හැමෝම වගේ කතාවෙන්වා. මේ ඒ සටහනයි.

නොසිතූ විලස ඔබ මා හමුවූ දවසේ, එසැනින් මා හිත හොරකම් කරා… ආදර කතා බොහෝමයක් පසුකරමින් ඇවිද, ඔබෙ හිත ලඟ නැවතුනේ සදහටම යන්න එදා වැටහුනේ නැතත්, අද එය කිසිම සැකයකින් තොරව ගෙවන හැම තත්පරයකම වැටහෙන්නට පටන් අරං