හඬින් රටම වශී කරගත් දිල්කි උරේෂාගේ විවාහ මංගල්‍යයේ ඔබ නොදැකපු සොඳුරු දසුන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිල්කි උරේශාගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ පසුගියදායි. කලා ලොවේ ජනප්‍රිය පුද්ගලයින් රාශියක් සහභාගී වුණ මේ විවාහ මංගල්‍යය සම්බන්ධව ඇයට ආදරය කරන බොහෝ දෙනෙකු අවධානයෙන් සිටියා. ඉතින් ඒ සුන්දර අවස්ථාවේ ඒ සිදුවීම් දැකගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනෙකු කැමතියි.

ඉතින් මේ ඇගේ විවාහ මංගල්‍යයේ හරි අපූරූ තැන් ලක්මාල් සිංහාරගේ ඡායාරූපයට ගෙන තිබූණ ආකාරයයි.