හෙක්ටර් ඩයස් ආයෙමත් විවාහ වෙලා? බුකිය උණුසුම් කළ ඡායාරූප මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හෙක්ටර් ඩයස්. එහෙම නැත්තම්, "දිවිතුරා"හි අගස්ති කිව්වම ඔබ ඔහුව දන්නවා. තරුණ තරුණියන් ආකර්ශන කරගත්ත, විටෙක ගායකයෙක් වුණු, තැනෙක නළුවෙක් වුණු හෙක්ටර් ආයෙමත් ඔන්න මනමාලයෙක් වෙලාලූ. මේ තියෙන්නෙ හෙක්ටර්ගේ බිරිඳ මුහුණු පොතේ දැමූ ඡායාරූප පෙළක්. ඡායාරූප සමඟ ඇය අපූරූ සටහනකුත් එක් කර තිබුණා.

සම්ප්‍රදායක විය යුතුමද?
මට නම් නැ… ආදරය තියෙන්න ඔනේ ජිවිතේ විදින්න, ඒකට එක රාමුවක කොටු වෙන්න අවශ්ය නැත.
ඇය, දරුවන් දෙදෙනෙකුගෙ මවක්, තරුන ආච්චි කෙනෙක්.
ඔහු එක දුවෙකුගේ තාත්තා කෙනෙක්….
ආදර බිදිච්ච තැනක අපි රැදෙන්න ඔනේ නැ…
අපිට මේ එක ජිවිතේ ආදරයද සතුටක් මිස දුකක් නොව.
ජිවිතේ විදින්න තමන්ට ඔනේ විදිහට මිස ලෝකයාට ඔනේ විදිහට නැතුව… ලෝකයා හැම දේකටම වැරදි සොයන අතර ඔබේ ජිවිතේට සතුටද, ආදරයද ගෙන දෙන්නේ නැත!
අපි දෙන්නාට පුදුම සතුටක් මෙවුන් දෙදෙනාගේ ජිවිතේ තවත් ලස්සන දවසකට සහබාගි වෙන්න ලැබිච්ච එකට. Flower girl හැටියට හිටියේ ඇයගේ මිනිබිරිය…. තවත් කතාවක්….ලස්සන කතාවක්…