සිංහල සිනමාවේ නිල් රැජින, සැමියා එක්ක සැමරූ උපන්දිනය මෙන්න
'ඇගේ වෛරය', 'උණුසුම් රාත්රීයක්' වැනි අතිශය ආන්දෝලනාත්මක එසේත් නොමැතිනම් 'වැඩිහිටියන්ට පමණක්' සීමා වූ සිනමාවෙන් කතාබහට ලක්වුණු සුමනා ගෝමස්, එදා තරුණයින් වසඟයට ගත්ත 'කාම රැජින' ලෙසයි හඳුන්වා දුන්නේ.
සිනමාව ඉදිරියේ අඩනිරුවත් වන්නට කිසිදු බියක් නොදැක්වූ ඇය, එසේ අඩනිරුවත් වූ වග සැඟවූ නිළියක් ද නොවේ. පසුව සිනමාවට ආයුබෝවන් කියූ ඇය විදෙස්ගත වනවා. ඇය විවාහ වෙන්නෙ විදෙස් ජාතිකයෙක් සමඟ යි. පසුගිය දවසක සුමනා ගෝමස්ගේ උපන්දිනය යෙදී තිබුණා.
මේ වෙනකොට නිව්යෝක් ප්රාන්තයෙන් නික්ම ගොස් සිටින ඇය ඇගේ සැමියා සමඟ අලුත්ම ප්රාන්තයක උපන්දිනය සමරා තිබුණා. ඇය තැබූ සටහන පහතින්.
Ape 2 a gama birthday aka 1 may Masha 5-23 -2022 mage. 5-24-2022 mage husband ge. ape New York walen move wala Florida walata padenchiyata awata pasu gaththa ethamath sarala ma upandenayak.. mage husband ge Amma, thaththa picture,s walata panie setemata akamathma 2 n nak. a… unata eyala hare ma sundarae, addaraniyae, mamath wade arumosam walen thorae santhosae mage gamana gena mata. obalatath ethamath adarae hamotama budusaranai