’’සහෝදරියකගේ ආදරය, මිල කළ නොහැකියි’’ ශලාගෙයි, අනුරාධාගෙයි සහෝදර ප්‍රේමය
ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ කියන්නෙ කලා ක්ෂේත්‍රයේ අපි නිතර දකින ජනප්‍රිය තරු යුවළක්. ජනප්‍රිය බව වගේම දක්ෂතාවය අතිනුත් ඔවුන් ඉන්නෙ ඉදිරියෙන්. ඉතින් මේ දෙන්නව නිතරම අපිට එකට දකින්න ලැබෙනවා. හරියට සහෝදරියො වගේ.
අනුරාධා සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබූ මේ සටහනත් ඊට සාක්ෂියි.