සාරියට එන්න එන්න ලස්සන වැඩිවෙන ශනූගේ සාරිය හැඩ
අක්කලා නංගිලා තුන් දෙනෙක් ඉන්න ගෙදරක මේ තුන්දෙනා ගේ ෆැෂන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. තුන්දෙනාම ඒ දේවල් එක්ක ඉන්න නිසා මෙයාලා අලුත් අලුත් මෝස්තර හොයාගන්නවා කියලත් ආරංචී. කොහොම වුණත් සුදට හුරු මේ සාරියත් එක්ක ඇයට එකතු වෙලා තියන ලස්සන තවත් වැඩි වෙලා...
ශනූ ඇත්තටම අනිත් ඇදුම්වලට වඩා ඉන්දියානු සාරි විලාසිතාවලට අමුතු ලස්සනක් තියනවා කියලා මේ ෆොටෝ දැක්කත් හිතෙනවා නේද.... ?