සුරූපි පුෂ්පිකාට, වේලාසනින්ම ආ නත්තල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුෂ්පිකා ද සිල්වා කියන්නෙ රූ රැජිණ කිරුළු කතාවක් එක්ක වැඩි වශයෙන් කතාබහට ලක්වුණු ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ආදරණීය පුතෙක්ගේ මවක් වන ඇය සිය පුතා එක්ක සමාජ මාධ්‍යයට එකතු කරන සටහන් සහ ඡායාරූප නිතරම වගේ අපේ ඇස ගැටෙනවා. ඇය සිය ෆේස්බුක් ගිණුමට එකතු කළ අපූරු ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණා.

ඒ නත්තල් සිරිය මනාව විදහා දැක්වෙන අපූරු රූ පෙළක්.