සුරූපී නිළි විනූ සිරිවර්ධන, සැමියා එක්ක විනෝද වෙන්න ගිය ගමන මෙන්න
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් සමඟ විවාහ වෙලා ඉන්න, සුරූපී නිළි විනූ සිරිවර්ධන ව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍යටත් අපූරූ ඡායාරූප එහෙම එකතු කරනවා.
මේ තියෙන්නෙ ඇය මෑතක පළ කරපු ඡායාරූප පෙළක්.