සුරූපී නිළි ලෝචනා ඉමාෂි ආයෙම බබත් එක්ක නෙදර්ලන්තේ ගිහින් ? මේ බලන්නකෝ ඡායාරූප
පුංචි තිරයෙන් නිතරම වගේ මුණ ගැහෙන සුරූපී නිළි ලෝචනා ඉමාෂි විවාහයෙන් අනතුරුව පදිංචිව සිටියේ නෙදර්ලන්තයේ. එහෙම වුණත් ඇය පස්සෙ කාලෙක දී ලංකාවට ආවා. නමුත්, කොරෝනා නිසාම ඇයට ලංකාවේ කොටු වෙන්න සිද්ධ වුණා. කොරෝනාව ටිකෙන් ටික තුරන් වෙලා යද්දි, ආයෙම වතාවක් ලෝචනාගේ පුංචි පුතණ්ඩියා ලෝචනාව හොයාගෙන එනවා.
ඔන්න දැන්, ලෝචනා ආයෙම විදෙස් ගත වෙලාලූ. ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට ඇය විසින් එකතු කරපු අලුත්ම ඡායාරූපවල හැටියට ඇය දැන් ඉන්නෙ නෙදර්ලන්තයේ.