සුරූපී නිළි රශිප්‍රභාට එන මංගල යෝජනා නිසා දැන් හරි කරදරයි ලු
හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන තත්සරණිගේ චරිතයට පන පොවන රශිප්‍රභා සංදීපනීට පසුගියදා බොලිවුඩයේ රූගත කිරීම් සඳහා වරම් ලැබුණු බව ඔබ දන්නවා ඇති. ඒත් සමඟම ඇය ගැන තිබුණු ප්‍රේක්ෂක අවදානය වැඩි වුණා.
රශිප්‍රභා තවමත් අවිවාහක තනිකඩ යුවතියක් බවත් ඇයට තනිකඩව ජීවත්වීමට සිදුවුණහොත් ඇය දැනටමත් ඒ සඳහා සුයුදානම් බවටත් මාධ්‍යට ප්‍රකාශ කර සිටියා.
කෙසේ වෙතත් ඇයට නිවසින් එන මංගල යෝජනා නම් අඩුවක් නැති හැඩයි. එය රශිප්‍රභා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කල සටහනකින් පෙනෙනවා. පහත දැක්වෙන්නේ ඒ සටහන.