සුරූපී නිළි අංජුලා රාජපක්ෂ සිය පුතුගේ පළමු උපන්දිනය වෙනුවෙන් සිදුකළ පුණ්‍යකර්මය මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුරූපී නිළි අංජුලා රාජපක්ෂගේ ආදරණීය පුතණුවන්ගේ පළමු උපන්දින සැමරුම පසුගිය දවසක යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය කිරිඅම්මාවරුන්ගේ දානයකුත් සුදානම් කර ඇති අතර, එහි ඡායාරූප පෙළක් ද ඇය මුහුණු පොතේ පළ කර තිබුණා.

ඒ සටහනක් ද සමඟින්.

2022/05/14 අපේ පුතාගේ පලමු උපන්දිනය හේතුකර ගෙන දුන් කිරි අම්මාවරුන්ගේ දානය. අපේ පුතාට සහ සියලුම දරුවන්ට යහපතක්ම වේවා! පත්තිනි අම්මගේ පිහිට ලැබේවා. මේ යහපත් කටයුත්තට උදව් කල සැමට පත්තිනි මැණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.