සාරන්‍යාගේ උපන්දින සාදයේදී එලියට ආපු ශනු දිනේෂ් ප්‍රේමය
ලංකාවේ ඉන්න ජනප්‍රිය කළා යුවලක් තමයි සාරංග දිනක්ෂි කියලා කියන්නේ. ඔවුන්ගේ ආදරණිය දියණිය තමයි සාරන්‍යා කියලා කියන්නේ. සාරන්‍යාගේ පලමු උපන්දිනය පසුගියදා කලාතරු පිරිවරාගෙන ජයටම සුපිරි පන්නයේ හෝටලයකදී සමරනු ලැබුවා. හැමෝම ආදරය කරන චුටී දොනියක් තමා එයා දැන්. මේ උපන්දින සාදය pradaise inn bolgoda දී තමයි පවත්වනු ලැබුවේ.
මුළු ලංකාවේම අවධානය දිනාගත් මේ උපන්දින සාදයේදී තවත් කෙනෙකු ගැන කතාබහට ලක්වුනා. ඒ තමයි ශනුද්‍රි. ශනුද්‍රි දිනේෂ් ආදර කතාව සාරාන්‍යාගේ උපන්දින සාදයේදී නැවතත් කතා බහට ලක් වුණා.ඒ ඔවුන්ගේ ආදරණිය චායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට මුදා හැරීමත් සමගයි.ඒ චායාරූප සඳහා බොහෝ ප්‍රතිචාර ලැබී තිබෙන ආකාරය දැක ගන්නට ලැබෙනවා.