සුරඟන කිරිල්ලි... එයා නම් ඇස් රවටන මායාවක් - සුරූපි ඩිෂ්නිගේ, සරාගී රූ
ඩිෂ්නි රාජපක්ෂ... රංගනය, නර්තනය, නිරූපණය තුළින් රසික හදවත් දිනූ ඇය ගැන ඔබ හොඳින්ම දන්නවනෙ. දක්ෂතාවය, ජනප්රියත්වය වගේම ඇයට අසීමිත ආදරයක් ලැබෙන්න තවත් හේතුවක් තමයි රූපය. ඉතාමත් ආකර්ෂණීය රූපයක් ඇයට තියෙන්නෙ. ඊට සාක්ෂි සපයන කදිම රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.
මේ බලන්නකො ඇය හරියට සුරඟන කිරිල්ලියක් වගේ නේද.