සාරංගයි දිනක්ෂියි ආයේත් බැඳලාද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාරංග දිසාසේකර කියන්නේ මේ වෙද්දි ලංකාවේ ඉන්න ජනප්‍රියම නළුවෙක්. දිනක්ෂි කියන්නෙත් ලංකාවේ ජනප්‍රියම නිළියක්. මේ දෙදෙනාට පුංචි දියණියකුත් සිටිනවා. සාරංග සහ දිනක්ෂි කලා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතයද සතුටින් ගත කරනවා. පසුගිය දා අසේකා විජේවර්ධනගේ විවාහ උත්සවයේ දෙවැනි මනාලියක් ලෙසද දිනක්ෂි පෙනී හිටියා. එහිදී සාරංග සමග ලබාගත් ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. 

සාරංග එම ඡායාරූපවලට ඉහළින් 'ආයෙත් බැන්දා' යනුවෙන් ආදරණීය සටහනක්ද එක්කොට තිබුණා.

එම ඡායාරූප පහතින්.