සුරංගනාවියක් වගේ එයා, චන්න - ගයත්‍රි යුවළගේ ලොකු දෝණි මලීෂා, යුගදිවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මලීෂා පෙරේරා. චන්න - ගයත්‍රි යුවළගේ ආදරණීය ලොකු දෝණි.ඇයත් අම්මයි තාත්තයි තරමටම කතාබහට ලක්වෙන තාරකාවක් වෙලා. පහුගිය දවස්වල ඇයගේ පෙම්වතා ගැන, ඇයගේ විවාහය ගැන නිතර විවිධ කතා අහන්න ලැබුණා. ඔන්න ඉතින් ඇය විවාහ ගිවිසගෙන.

ඒ බව ඇයම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සඳහන් කර තිබුණේ අපූරූ ඡායාරූප කිහිපයක් ද එක්ක.