සරාගී ලෙස සැරසී මහේෂි මදුෂන්කා මෙවර උපන්දිනය සමරපු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහේෂි මදුෂන්කා ගැන හැමෝම වගේ දන්නවනේ. රංගනය තුලින් ප්‍රේක්ෂකයාගේ නොමද ආදරයට ලක්වූ චරිතයක් තමයි ඇය. ඒ වගේම ඉතාමත් නිහතමානී චරිතයක්. ඒ වගේම සැබෑ ජිවිතයේ ආදරණිය පවුල් ජිවිතයක් ගෙවන බිරිඳක් වගේම දෙදරු මවක්. දරුවන්ගේ වැඩ කටයුතු නිසා තරමක් කාර්යබහුල චරිතයක්. ඉතින් ඇයගේ උපන්දිනය අද දී තිබෙනවා. අපි ඇයට සුබ උපන්දිනක් කියා සුබ පැතුම් එක්කරන්නෙමු. ඒ වෙනුවෙන් මෙවර සරාගී ෆොටෝ ෂුට් එකක් කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ. ඒ වගේම කොළ කිරිල්ලියක් වගෙත් ලස්සන චායාරූප එකතුවකුත් ඇය එලෙසින් සිදුකර තිබුනා.