සරාගී ඕෂධීගේ තවත් ෆොටෝ ෂූට් එකක් මෙන්න
කොහොමත් කවදත් හරිම සුරූපී තරුණියක්. ඇය දවසින් දවස ඇගේ තරුණකම රැකගන්නාවා කියලා ඔබට හිතෙනවාද...? ඇත්තටම මේ ෆොටෝ දැක්කාම නම් හිතෙන්නේ ඕශධී එන්න එන්න තරුණ වෙනවා කියලා තමයි. මේ බලන්නකෝ අම්මා කෙනෙක් වුණත් තවමත් එක වගේම ලස්සනට ඉන්න ඕශධීගේ හැඩ.