සියලු කට කතාන්දර සැබෑවක් වෙයි ! සංගීත් සහ දිනිති කියපු සුබ පණිවුඩය මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත් සතරසිංහ, දිනිත් වල්ගමගේ. මේ දෙන්නා ඇත්තටම යාලුවෝද ? ආදරේ කරනවාද? එහෙම නැත්තම්. අනේ මන්දා..!!! රසිකයොත් දැන් ඉන්නෙ ඔය ප්‍රශ්නයට හරි හැටි උත්තරයක් හොයාගන්න බැරුව..!

ඉතින් ඒ වගේ වෙලාවක ඒ හැම ප්‍රශ්නයකට ම උත්තර දෙන්න හිතාගෙන, සංගීත් සහ දිනිති ලයිව් වීඩියෝවක් පළ කරලා තිබුණා.

"මැරි කරන්නෙ කවද්ද" කියලා අහපු ප්‍රශ්නෙට දිනිති නම් කිව්වේ, "ඒකට තව කල් තියෙනවා, බලමු" කියලයි. සංගීත් කිව්වේ, "මම තාම ප්‍රපෝස් කළේ නෑනේ" කියලයි.