සැමියාගෙන් වෙන් වුණු රයිනිට දුක හිතිලා ලියූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දිනවල රයිනි චාරුකා ගැන හැමෝම කතාබහ කරන්න පටන්ගත්තා. ඒ ඇය සැමියාගෙන් වෙන් වූ බව ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කිරීමත් සමඟයි. ඒත් සමඟම ඇය ගැන විවිධ කටකතා සැරිසැරුවද ඇයට ප්‍රේක්ෂයකන්ගෙන් තියෙන ආදරේ නම් නොාඩුව ලැබෙනවා. රයිනි මෑතක ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් ඡායාරූපයක් පළ කර තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපයි.

"මුහුද සැරින් සැරේට ඇවිල්ලා වැල්ල සිඹිලා යනවා… මටත් ඕනේ ඒ වගේ ආදරයක්, කොච්චර ඈතින් හිටියත්, සැරින් සැරේ ඇවිල්ලා මගේ වගතුග හොයල යන මුහුදක්."