සම්මාන පිට සම්මාන දිනා ගත්ත ශනුද්‍රි තවත් සම්මානයක් අතැතිව කිව්ව කතාව මෙන්න
අක්කලා නංගිලා තුන්දෙනා ගෙනන්ම ගොඩක් වාසනාවන්ත කෙනා ශනූ කියලා ගොඩක් වෙලාවට හැමෝම කියනවානේ. ඉතින් ශනූට එහෙම කියන්න් හේතුවක් තියනවා. අක්කාලා දෙන්නාටම වඩා ගොඩක් talented කෙනෙක් තමයි ශනූ කියන්නේ. ඒත් එක්කම socal media වලත් එයාට ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ඒකත් ඉතින් ඇගේ ජනප්‍රියත්වයට හේතුවක්.
මේ බලන්නකෝ ඇයට මේ ව්ද්සරේ අවසානය නම් ගොඩක් සුබ පාටයි. පිට පිට සම්මාන උලෙළ ත්‍රිත්වයකදී සම්මානයට පාත්‍ර වෙන්න ශනූ වාසනාවන්ත වෙලා. ඉතින් එයාගේ ආදරණීය ලොකු අක්කාත් නංගිගේ මේ දක්ෂතා දැකලා සමාජමාධ්‍යවල ඇයට සුබ පතලා තිබුණේ මෙන්න මෙහෙමයි.