සොබාදහමත් එක්ක මුහුවෙලා, නිදහස විඳින සුන්දර රුක්ෂානා
අපි හැමෝම හරි ආසයිනෙ ඉඩක් ලැබෙන සෑම මොහොතකම පරිසරය එක්ක මුහුවෙන්න. කාර්යබහුල ජීවිතයෙන් ටිකක් මිදුණාම දැනෙන සුවය ගැන කියන්න වචන නැති තරම්. ජනප්රිය නිළි රුක්ෂානාත් ඔන්න නිවාඩුවක් ගතකරන්න පරිසරය එක්ක ලෙංගතුවෙලා තිබුණා.
ඒ මෙන්න මේ විදියට.