සුපිරි තරු එකට එක්වුණු, ගායක රහල් අල්විස්ගේ විවාහ මංගල්‍යය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"සිතට හොරා මං"  "ප්‍රේමයක් හීනයක්" වැනි සුන්දර ගී ගැයූ රහල් අල්විස් පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා. එම විවාහ මංගල්‍යය වෙනුවෙන් ගායන ක්ෂේත්‍රයේ මෙන් ම රංගන ක්ෂේත්‍රයේ ද බොහෝ පිරිස් එක් ව සිටියා. ඡායාරූප පෙළක් පහතින් බලන්න.