සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා, කලාකරුවන් පිරිසකට ඇඬෙන්නම කියපු කතාව මෙන්න
මේ මොහොතේ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ආණ්ඩුවට එරෙහි නිර්පාක්ෂික අරගලයට සහය දෙන තවත් කලාකරුවෙක් ඉන්නවා. ඒ තමයි අප අතරින් සමුගත්ත ජීප්සීස් නායක සුනිල් පෙරේරාගේ පුත්රයා, ගයාන් පෙරේරා.
විශේෂයෙන්ම මුහුණු පොත හරහා ගයාන් අරගලය සම්බන්ධයෙන් බොහෝ දේ පළ කර තිබුණා. ඒ වගේම, අරගලයට සහය නොදෙන කලාකරුවන් ගැනත් කියමින් ගයාන් පෝස්ට් කිහිපයක් ම එක් කර තිබුණා.