සුන්දර සුරංගනාවියගේ උපන් දිනයට සුබපැතුම් අරන් ආ පුබුදු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ මාෂි, උපන්දිනය සමරනවා. පුබුදු සහ මාෂි කියන්නෙ කලා තරු අතර ඉතාමත් ආදරණීය තරු යුවළක්නෙ.ඒ නිසාම මේ දෙන්නට ලැබෙන රසික ආකර්ෂණය ඉතාමත් ඉහළයි. මාෂිගෙ උපන්දිනයට ආදරණීය සුබපැතුම් අරන් ආව පුබුදු මේ විදියට සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.

"සුරංගනා කතාවල පමණක් මා අසා ඇති ගුණාංග ඇති ගැහැණු ළමයෙකු සමඟ විවාහ වීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා...." පහතින් දැක්වෙන්නේ ඔහු තැබූ එම ආදරණීය සටහනයි.