සුන්දර තාරුකා, ලස්සනම ලස්සන මනාලියක් වුණු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තාරුකාගේ හතර වන විවාහ සංවත්සරය ඊයේ දිනයට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඈ සිය ෆේස්බුක් ගිණුමට එක්කළ ඡායාරූපයක් සහ ආදරණීය සටහනක් ගැන අපි ඔබට කිව්වා. මේ සුන්දර රූ එකතුවත් ඒ විදියට අපේ ඇස රැඳි දසුන් එකතුවක්.

තාරුකා ලස්සනම ලස්සන මනාලියක් ලෙස සැරසුණු අපූරු ඡායාරූප එකතුවට ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා.