සුන්දර අශිකා යළි මනාලියක් වුණු අපූරුව
අශිකා කියන්නෙ එදා වගේම අදත් වෙනසක් නැතුව සුන්දරව ඉන්න තාරකාවක්. පහුගිය දවසක ඇය අපූරු ඡායාරූප එකතුවකට පෙනීසිට තිබුණා. ඒ බටහිර මනාලියක් ලෙස හැඩවෙමින්. ඉතින් ඒ ඡායාරූපත් එක්කම ඇය සොඳුරු සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා..
"Anniversary nemei හොදේ...
එයා ආවා.. මල් එකකුත් තිබුනා ...
ආයෙමත් එදා දවස මතක් උනා. පින්තූරයක් ගන්න ආස හිතුනා ..."