සුදු ජාතිකයෙක් එක්ක විවාහ වෙලා එංගලන්තේ ඉන්න ජනප්‍රිය නිළි සසන්ති ජයසේකර 10 වැනි විවාහ සංවත්සරය සැමර
සසන්ති ජයසේකර මෙරට කලක් ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ සහ සිනමා ක්ෂේත්රයේ ජනප්‍රියත්වයේ ඉහලටම ගිය රංගන ශිල්පිනියක්. සසන්ති පළමු විවාහයෙන් වෙන් වී විදේශිකයෙකු සමඟ විවාහ වී දැන් ජීවත් වෙන්නේ එංගලන්තයේ. පසුගියදා ඔවුන්ගේ 10 වැනි විවාහ සංවත්සරය සැමරුවා. සසන්තිගේ සැමියා ස්ටීව් ඇයව පුදුමටය පත් කරන්න ඇයව විනෝද චාරිකාවක් රැගෙන ගිහින්. මේ ගැන සටහනක් සහ ඡායාරූප කීපයක් සසන්ති තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප.
"මොනතරම් පුදුමයක්ද! ස්ටීව් මාව අනුමාන කළා ඔබ මෙහෙම දෙයක් කරයි කියලා.. මම දැනගෙන හිටියා ඒක නියමයි කියලා. අපගේ 10 වැනි සංවත්සරයට අපේ ගමනාන්තය වුනේ ඇම්ස්ටර්ඩෑම්. මගේ සහකරු එහි තියෙන ලස්සනම තැනකට මාව එක්කගෙන ගියේ. නමුත් අපි මුලින්ම කළේ ජිම් එකට ගිය එක. ඔයාට අනිවාර්යයෙන් තව මාස කීපයකට මගේ මුරකරුවා වෙන්න වෙනවා බබා. ඔයාට ගොඩක් ආදරෙයි!"