’’සිත සනසාගෙන දුර හිද විඳිමි....’’ ජනප්‍රිය නිළි වොල්ගා
වොල්ගා කල්පනී කියන්නෙ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය කාගෙත් ආදරය දිනූ තරුවක්. ඇයට ලැබෙන්නේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. පුංචි තිරය ඔස්සේ නිතර දකින්න ලැබෙන ඇයගේ දක්ෂතාවය ගැන කවුරුත් දන්නවනෙ. ඉතින් ඇය නිතරම සමාජ මාධ්‍යයේත් අපිට දකින්න ලැබෙනවා.
ඒ ඇය නිතර තබන සටහන් සහ ඡායාරූප තුළින්. මේ සටහන සහ ඡායාරූපයත් ඇය එලෙස තැබූ සටහනක් සහ ඡායාරූපයක්.