සුජානියි, තරින්දියි, ගිරාගේ දුවගෙයි රට වටේ සංචාරය
සුජානි මේනකා කියන්නේ කුඩා කාලයේම කලා ක්ෂේත්රයට පය තබා වර්තමානයේ දක්ෂතාවයෙන් වගේම ජනප්රියත්වයෙනුත් ඉහළින්ම ඉන්න රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.
ඇය සමාජ ජාලාවලත් ක්‍රියාකාරී කලා ශිල්පිනියක්. මෑතකදී සුජානි ඇගේ සහෝදර කලා ශිල්පිනියන් දෙපළක් එක්ක අම්බලන්ගොඩ ගිහින්. ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු සහ ප්‍රවීන රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී සමඟ.
එහිදී ගත් ඡායාරූප සුජානි ඇගේ සමාජ ජාලාවල පළ කරන්න අමතක කළේ නැහැ. ඒ මේ සටහනත් සමඟ...
"එය පරිපූර්ණ නොවූවත්, මේ මොහොත භුක්ති විඳින්න. මොකද හෙට දවස ගැන අවිනිශ්චිතයි. මේ මිහිතලයේ සුන්දරත්වය විදින්න"