සංචාරයේ අන්තිම දවසෙ දෙන්නත් එක්ක කොහෙද ගියේ බලන්නකො
සංගීත් දිනිති දෙන්නා හිටියෙ සීෂෙල්ස්වල සංචාරයකට ගිහින්. මේ දෙන්නා ආදරවන්තයින් බව දැන් රහසක් නෙවෙයිනෙ. දෙන්නත් එක්ක ඇවිදින්න යනවා. ඒ ඇවිදින්න යන තැන්වල අපූරු ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍යයෙන් අපිට දකින්න ලැබෙනවා. සංචාරය නිමාවෙලා එන අන්තිම දවසෙ මේ දෙන්නා ගිහින් අපූරු තැනකට.
ඇත්තටම කිව්වොත් ඒ කනත්තකට ! එහි සිට කළ අපූරු වීඩියෝවක් අපිට දකින්න ලැබුණා. ඒ වගේම තමයි මේ සංචාරය අතර තුර ලබාගත් සුන්දර රූ එකතුවක් ද අපේ ඇස ගැටුණා.