සංගීත්ගෙයි දිනිතිගෙයි ආදරේ - මේ දෙන්නත් ළඟදීම බඳිවි නේද?
කලා ක්ෂේත්රයේ ජනප්‍රිය ආදර කතා අතර මේ වෙද්දි හැමෝම අවදානය යොමු කරන යුවලක් ඉන්නවා. ඒ දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ. සංගීත් හිරුනාළිකාව ඔස්සේ විකාශය වන අසිරිමත් දලදාගමනය ටෙලිනාට්‍යයේ දන්ත කුමරුගේ චරිතයට පන පොවනවා.
සංගීත්ගෙයි දිනිතිගෙයි ආදර කතාව ගැන මාධ්‍ය විමසූ විටදීත් දිනිති කියා සිටියේ ඔවුන් දෙදෙනාට දෙදෙනා නැතුවම බැරි බවත් සංගීත් තවමත් ඇගේ යාලුවෙක් බවත් තවම දෙදෙනා ආදරය ප්‍රකාශ කරලා නැති බවයි. නමුත් දෙදෙනා අතර විවාහයක් විය හැකි බව දිනිති කියා සිටියා. ඔවුන්ගේ ආදරණීය ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ ජාලාවල සැරිසරනවා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.