සංගීත් වෙනුවෙන් මම ගුවන් සේවිකා රැකියාවෙන් ඉවත්වුණා. දිනිති කියයි
දිනිති වල්ගම කියන්නේ ලංකාවේ ඉන්න ද්කහ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ නිරූපන ශිපිනියක්. ඉතාමත් නිහතමානී චරිතයක් වන ඇයට හැමෝම වගේ ආදරය කරනවා. දැන් ඇය අතිශයින් ජනප්රියයි. ඒ ඇයගේ ආදර කතාව නිසා. දිනිති දැන් පෙම්වතියක් බව මුළු රටම දන්නවා. දිනිති රැකියාව ලෙස කලේ ගුවන් සේවිකාවක් ලෙසින් කටයුතු කිරීම. වසර ගනනාවක් එහි සේවය කල ඇය එම රැකියාවට සමුදී තිබෙනවා.ඒ ඇයගේ ආදරය වෙනුවෙන්.
ඉතින් සංගීත් සතරසිංහ සමග පෙම් කතාවක පැටලුනු ඇය ඔහු වෙනුවෙන් ඒ කැපකිරීම සිදුකල බව තමයි පවසා තිබුනේ. ඉතින් ඒ ආදර කතාව ඒ තරම්ම ආදරණියයි කීවට වරදක් නැහැ.