සංගීත් වික්‍රමසිංහගෙන් බාල පුතුට ආදරණීය සුබපැතුමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලක් මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණු සිහශක්ති සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වගේම දක්ෂ සංගීත අධක්ෂව්‍රයෙක් වුණු සංගීත් වික්‍රමසිංහව ඔබ දන්නවා ඇති. ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහගේ පියාව සංගීත් අද ඔහුගේ ජීවිතේ සුවිශේෂ කෙනෙක්ගේ උපන්දිනයට සුබපතලා තිබිණා. ඒ ඔහුගේ බාල පුතනුවන් වන සමිත වික්‍රමසිංහගේ උපන්දිනය වෙනුවෙන්.

ආදරණීය සටහනක් සමඟ සමිතගෙ ඡායාරූප කීපයක් සමාජ ජාලාවල පළ කරන්න සංගීත් අමතක කළේ නැහැ. මේ තියෙන්නේ ඒ සටහන සහ ඡායාරූප.

"සණුක පුතාගෙන් පස්සෙ රේණුගෙත් මගෙත් ආදර කැදැල්ලට ආව අපේ චූටිපුතා. අද එයාගෙ උපන්දිනේ. චූටිපුතා. ඔයාගෙ සියලු පැතුම් ඉටුවී, නීරෝගීමත් දිවියකට සුබපැතුම්!. අම්මා,තාත්තා,සහ අයියාගෙන්.....ආදරෙයි"