සංගීත් - දිනිති ආදර කතාවට මුල පුරපු තැන ගැන මතකය අලුත් කරපු හැටි මෙන්න
සංගීත සහ දිනිති කියන්නේ අපේ රටේ බොහෝ දෙනා ආදරය කරන කලා ශිල්පීන් යුගයක්. මේ දෙන්නගේ ආදර කතාව ගැන බොහෝ දෙනෙක් මේ වෙනකොට දන්නවා. ඒ ආදර කතාවේ අලුත් පිටුවක් පෙරළෙනකොටම සංගීත් වගේම දිනිතිත් මේ වෙද්දි ඉන්නේ ගොඩාක් සතුටෙන් බව එයාලට ආදරය කරන රසික හැම කෙනෙක්ම දන්නවා.
මේ කියන්න යන්නේ ඒ වගේ තවත් වෙනස් කතාවක් ගැන... ආදරය දැනෙන්න දැනෙන්න සංගීත් වගේම දිනතිත් පරණ මතවලට ආදරේ කරන්න ආයෙත් පටන් ගෙන වගේ...
හැමෝම දන්නවනෙ ඉතින් දන්නවනෙ ඉතින් ඇගේ ගම කොහෙද කියලා ඇය ගාල්ලේ තරුණියක්...
ඒ දෙන්නා පරණ මතක අවුස්සනකොට මුලින්ම ගාල්ලේ ගිහින් ගත්ත ඡායාරූපයක් ආයෙත් සමාජ මාධ්‍ය එකතු කරන්න හිතලා... මේ බලන්නකෝ...