සංක්‍රාන්තික ප්‍රජාව වෙනුවෙන් විශාල හඩක් නැඟූ භුමි හරේන්ද්‍ර දායක වන මියුසික් වීඩියෝව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"රිදි රිදී..", "මතක" වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ අභිෂේකාගේ නවතම ගීතය "තවම පණ තියනවා", මේ වන විටත් බොහෝ කතාබහට ලක්වන ගීතයක්. සංගීතයේ විවිධ මානයන් ස්පර්ශ කරන අභී, මෙවර වෙනස්ම තේමාවක් සිය නිර්මාණය සඳහා පාදක කොටගෙන තිබුණා.

විශේෂත්වය වන්නෙ, එහි රංගනයෙන් දායක වන්නෙ මෙරට සංක්‍රාන්තික ප්‍රජාව වෙනුවෙන් විශාල හඩක් නැඟූ භුමි හරේන්ද්‍රන් වීම යි. මේ වීඩියෝව නිසාම "භූමි" ගැන නැවත වතාවක් මුහුණු පොතේ කතාබහක් ඇතිවුණා.