ශෙහානිගේ ඡායාරූපයකට එයාගේ අතීතය මතක් කරලා රසිකාවියක් ඇයට කියූ අපූරූ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එන්නම ලස්සන වෙනවා,මෙහෙම කියන්නේ එයාට ආදරේ කරන රසික රසිකාවියෝ. ශෙහානි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිලියක්නේ. ඇය නිතර දෙවේලේ නිර්මාණ හරහා පේන්න නොසිටියත් කාලයකින් පසු ඇය එකතුවෙන නිර්මාණයන් කාලයක් යනතුරුම ඇගේ රසිකයින්ගේ මතකයේ රැඳෙන ආකාරයට රංගනයෙන් සරසන්නට ඇයට හැකියාවක් තිබෙනවා.

රංගනයෙන් පමනක් නොවෙයි ගායනයෙන්,නර්ථනයෙනුත් ඇය ප්‍රේක්ෂක සිත් සොරකම් කරගෙන හමාරයි. ඒ වගේම ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉතාමත් ඉහලයි. මේ ඇයව කුඩා කාලයේ සිටම දන්නා රසිකාවියක් තබා තිබූ කම්න්ටුවක්. බලන්නකො ඇයට ලැබෙන ආදරය මොන වගේද කියලා.

"උපන් දා වගේම චූටි කාලේ ඉඳලා ම පත්තර පිටුවක් වගේ සුදුම සුදු ශෙහානි දුව !

ඔයා චූටි කාලයේ ඉඳලා ම නර්තනය ට ගායනයට රංගනයට දැක්වූ හපන්කම් අපිට තවමත් මතකයි ! ඔයාගෙම උත්සාහයෙන් දුර ගමනක් යන්න අපි සේරම සුබ පතනවා!!!"