ශ්වේතා සහ රනිත් පුංචි සුරංගනාවිව පිළිගන්න සූදානමින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්වේතා මේලි,  අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් බවට මේ වෙද්දි පත්වෙලා. ඒ ඇගේ තාත්තා නිසා ලැබුණු ජනප්‍රියත්වය හින්ද කිව්වොත් හරි. කොහොම වුණත් මේ වෙද්දි විදෙස් රටක ජීවත් වෙන ශ්වේතා, මව් පදවිය ලබන්න සූදානමින් ඉන්නවා.. ඒ සුභ ආරංචිය ඔවුන් මීට සති කීපයකට කලින් එයාලා ආදරේ කරන රසික රසිකාවියන්ට කියලා තිබුණා.

කොහොම වුණත් මේ දෙන්නගෙ කැදැල්ලට එක් වෙන්න බලාගෙන ඉන්න මේ පුංචි සුරංගනාවි ගැන එයාල හැමෝටම කියලා තිබුණෙ මෙන්න මෙහෙමයි.