ශලනිගේ පවුලේ ආදරය සොරාගත් පුංචි නංගි ඇගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි
කවුරුත් වැඩියේ දැකලා නැති ඇය කවුද කියලා මේ වෙද්දී බොහෝ දෙනෙක් බලනවා ඇති. නංගී කොහොම වුණත් ඇගේ අක්කා නම් මේ වෙද්දී ගොඩක් ජනප්‍රිය චරිතයක්. ශලනි තාරකා කිව්වාම මේ දවස්වල කාටත් මතක් වෙන්නේ ඇගේ රංගනයටත් වඩා ඇගේ විවාහය නේ. ඒත් මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක් නම් නෙවෙයි. කවුරුත් මෙච්චර දවසක් වැඩියේ දැක්කේ නැති ශලනිගේ නංගී ගැන කතාවක්
ඇය ඇගේ තිස්වෙනි උපන්දිනය මෙන්න මේ විදිහට සමරලා තිබුනා. බලන්නකෝ ඇයත් ශලනි වගේමද කියලා. කොහොම වුණත් මේ සැමරුමට ශලනිගේ සැමියා නිහතත් එකතුවෙලා තිබුණා.