ශලනි තාරකා, විශේෂ කෙනෙක් වෙනුවෙන් ගත්ත තෑග්ග දැක්කද ? මෙන්න වීඩියෝවකුත් එළියට
ශලනි තාරකා. එහෙම නැත්තම් කවුරුත් ආදරේට ඇයට කියන්නෙ "ශලා". ශලා ගැන තමයි මේ කතාව. ඇත්තටම ශලා, "එයාට ගත්ත ගිෆ්ට් එක" ගැනයි. කවුද මේ "එයා?" ශලා ක්ෂේත්රයේ ගොඩක් ළඟින් ඇසුරු කරන කෙනෙක් තමයි දිනක්ෂි සහ සාරංග.
ඉතින් පසුගිය දවසක පැවැත්වුණු "සාරණ්‍යා"ගේ (සාරංගගේ දෝණි) උපන්දින උත්සවයට ශලාත් ගිහින් තිබුණා. පුංචි සාරණ්‍යාගේ උපන්දිනෙට "ශලා" විශේෂ තෑග්ගකුත් අරගෙනයි ගියේ. ඒ තෑග්ග ගැන තමයි මේ වීඩියෝ එක.