ශනුද්‍රිගේ උපන්දිනය දවසේ උදේ පාන්දරම පෙම්වතා - දිනේෂ් ගමගේ කළ සුබපැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියසාද් පවුලේ බාලයා එහෙම නැත්නම් හැමෝම ආදරේ කරන ශනුද්‍රි ප්‍රියසාද්ගේ උපන්දිනය ඊයේට යෙදී තිබුණා. උදෑසන ඉඳලා සමාජ මාධ්‍යවලින් ශනුද්‍රිට සුබපැතුම් වැහි වහිද්දි ඇයගේ ජීවිතයට සමීපතම කෙනාත් සුබපතලා තිබුණා. ඒ දිනේෂ් ගමගේ. දිනේෂ් සහ ශනුද්‍රි පෙම්වතුන් බව බොහෝ දෙනා පවසනවා. 

දිනේෂ් තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ වීඩියෝ එකක් පළ කරලා ශනුද්‍රිට සුබපතලා තිබුණා. ඒ ශනුද්‍රි එක් රාත්‍රියක සැහැල්ලුවෙන් නිදහසේ මුහුදු වෙරලේ රැල්ල පාගන වීඩියෝවක්. ඒක දිනේෂ් වීඩියෝ කරපු එකක්. ඔහු එම වීඩියෝවත් පළ කරලා තිබුණු සුබපැතුම මෙසේයි.

"Happy Birthday Thangam මේ විදිහට නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න..."