ශනුද්‍රිගේ ආදර කතාව වීඩියෝවකින් එළියට?
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ නව පරපුරේ අතිදක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත චරිතයක්. නිතරම වගේ සමාජ මාධ්‍යත් අවුළන ශනුද්‍රි ගැන මේ දවස්වල ලොකු කතාබහකුත් යනවා.
ඇත්තටම ඒ කතාව ඇත්තම ඇත්තක් කියන්න පුළුවන් විදිහේ සාක්ෂි එහෙමත් දැන් හමුවෙනවා. ඒක ශනුද්‍රිගේ ආදර කතාව ද ? ඒ ගැන නම් අපි කියන්න දන්නෙ නැහැ.
වීඩියෝව බලන්නකෝ.