විශ්වගේ ආදරණීය කැදැල්ලට අවුරුදු 09 ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහුට ඇත්තේ හරිම ආකර්ෂණීය රූපයක්. පුංචි තිරයේ අහිංසක පෙම්වතා ඔහු. ඇයි කඩවසම් බව. මේ අපි කියන්නෙ විශ්ව කොඩිකාර ගැන. ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන ඔහු සිය ෆේස්බුක් ගිණුමට ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා. ඒ විශ්ව - එරන්දි ආදර කතාව ගැන. ඔවුන්ගේ සොඳුරු කැදැල්ලට වසර 9ක් ඔන්න.... පුංචි පැටව් දෙන්නෙකුත් ඉන්නවා ඒ ලස්සන කැදැල්ල සරසන්න.

"මම එයාගෙ වෙලා එය මගේ වෙලා අදට අවුරුදු '9' කුත් වෙලා... ආදරෙයි සුදු මම ඔයාට හැමදාම ..."