විවාහයෙන් පස්සේ ඇගේ සමුගැනීම ගැන ශලනිගේ මව සංවේදීව කියූ කතාව මෙන්න
හඳුන්වන බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක් ඒ වගේම පහුගිය දවසක ඇගේ විවාහ මංගල්‍යය නිසා ශලනි ගැන කතාබහ කළා. ඒත් ඇය විවාහ දිවියට එළඹෙන වත් එක්කම බොහෝ දෙනෙක් නම් කිව්වේ, ඒ අයගේ අයගේ රංගනයේ අවසන් කාලය කියලා. ශලනි කියන මේ කතාව ගැන ඇගේ මව පසුගිය දවසක මෙන්ම මේ වගේ මෙන්න මේ වගේ කතාවක් කියල තිබ්බා.
ශලනිගේ මව ඒ කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී සුරජි නම් කියන්නේ, ඇත්තටම ශලනි තව මාස කීපයකින් විදෙස්ගත වෙනවා කියලා.
ශලනිගේ අත ගත්ත නිහත ජීවත්වෙන්න කැනඩාවේ ඒ වෙන්න කැනඩාවේ ඒ නිසා ඇය ඇගේ සැමියා එක විදෙස්ගත වෙනවා කියලා තමයි ශලනිගේ අම්මා නම් කිව්වෙ තව මාස හය හතකින් මේ ගමනට ඇය එක වුණත් ශලනිගේ රංගනයට ඔහුගෙන් බාධාවක් නැතිලු...
කැමතිනම් ඇයට රඟපාන්න අවස්ථාව ලබා දෙනවා කියලා තමයි, දැනගන්නට ලැබෙන්නේ.
කලාවට සෑහෙන්න කාලයක් කැප කරපු ශලනි දැන් වෙද්දි පවුල් ජීවිතයක් ගත කරන්න, ඒ ජීවිතය තියෙන කැමැත්තෙන් ඉන්නවා කියලා මේ හැම කතාවක්ම මැද ශලනිගේ අම්මාත්, ඇගේ රසිකයින් වෙනුවෙන් කියලා තිබ්බා.