විවාහ සංවත්සරය දා චතුරිකා පීරිස් කියපු කතාව
චතුරිකා පීරිස් සහ ගයාන් කරුණාතිලක කියන්නේ මෙරට කලා ක්ෂේත්රයේ ජනප්රියම තරු යුවලක්. පසුගියදා ඔවුන්ගේ විවාහ සංවත්සරය සැමරුවා. විවාහ සංවත්සරය වෙනුවෙන් චතුරිකා ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් ලියා පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහන.
"ආ මග හරිම කෙටියි.. යා යුතු මග බොහෝ දුරයි... ඒ ගමන, ආදරෙන්, පරිස්සමින් යමු... අපිට දෙවියෝ දීපු ලස්සන ආරාධනාවත් අරගෙන ... Happy Anniversary අපි දෙන්නාටම... අද දවසේ අපිට ආශිර්වාද කරපු ඔබ හැම දෙනාටමත් ස්තුතිය..."