විවාහ වෙන්න අදහසක් තියෙනවා බලමු ඉතින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රුක්ෂානා දිසානායක නම ඇසු පමණින් ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකම ඇය රංගනයන් ඔබට සිහිවේ. වර්තමනයේ සිටින ජනප්‍රිය නිළියන් අතළොස්සේ කෙනෙකු වන ඇය මේ වසරේදී අලුත් බලාපොරෙත්තු කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටියි.

පුද්ගලික ජිවිතේ පැත්තෙන් වෙනසක් වෙන්න සූදානමක් තියෙනවා මගේ. ඒ කියන්නේ විවාහ වෙන්න අදහසක් තියෙනවා මේ වසරේදී. නමුත්, රටේ තියෙන වතාවරණයත් එක්ක විවාහයකට යනවා කියන්නේ කිහිප වරක් හිතන්න ඕනා දෙයක්. බලමු ඉතින් මේ හැම දෙයක්ම හොඳ විදිහකට විසඳෙයි කියලා මම හිතනවා. ඊට අමතරව මගේ නර්තන පාසල වගේම මගේ නර්තන කණ්ඩායම වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා මේ වසරේ. ඒ එක්කම ලැබෙන කලා කටයුතු ටිකත් කරගෙන හොදින් කරගෙන සතුටින් මේ වසර ගෙවලා දාන්න හිතාගෙන ඉන්නවා මම.