විවාහ ගිවිසගෙන සිටි සංජානා හදිසියේ ම වෙඩින් එකත් අරගෙන?
සංජානා ගමාරච්චි. එහෙම නැත්තම්, "දිවිතුරා" හි "ටීනා කිව්වම ඇයව ඔබ නොදන්නවා වෙන්න බැහැ. මේ වෙනකොට ඇගේ පෙම් කතාවත් රහසක් නෙවෙයි. හැබැයි මේ හදිසියේ ඇගේ ඡායරූප පෙලක් සමාජ මාධ්‍ය කළඹන්න අරන්. හොයලා බලද්දි අපිට තහවුරු වුණේ ඒක "බ්‍රයිඩිල් ෂූට්" එකක් විතරයි කියලයි.
පහළ තියෙන්නෙ එම ඡායාරූප කිහිපය.