විවාහ ගිවිස ගත් සංජානා ආදරණීය සැමියා සමගින් බුකිය දෙවනත් කරයි
පහුගිය දවසක රටම කතාවෙන අතිශය සුන්දර ආකාරයේ විවාහ ගිවිසගැනීමක් තිබුණා. ඒ වෙනින් කාගෙවත් නෙවෙයි කවුරුත් ආදරේ කරන සංජානාගේ. හරි ආදරණීය පුදුමකිරීමක් එක්කයි ඇගේ මේ සුන්දර ආදර කතාව අපිට ආරංචි වෙන්නෙ..
ඉතින් දැන් සංජානා නිතරම වගේ ආදරණීය සැමියා එක්ක ආදරෙන් ඉන්න ඡායාරූප අපිට දකින්න ලැබෙනවා. ඒ ආදරණීය සටහන් ද සමඟ. අපේ ඇස ගැටුණු මේ සටහනත් ඒ වගේ එකක්
"Love is master key of opening
A gate of happiness.."